Art of War 3:RTS උපාය ක්රීඩාව

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.6
සමාලෝචන ද451ක්
මි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
යෞවන
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

තත්කාලීන PvP සටන් වලදී සතුරන්ට මුහුණ දීමට බිය නොවන සැබෑ අණදෙන නිළධාරීන් සඳහා සෘජු පාලනයකින් යුත් සවිස්තරාත්මක සම්භාව්ය තත්කාලීන උපාය ක්රීඩාවක්! සජීවී විරුද්ධවාදියෙකු පරාජයකොට ජයග්‍රහණයෙන් ප්‍රීතියට පත් වීමට කැමති අයට! උපක්‍රමශීලි ලෙස සිතිය හැකි හා සටන්කාමී තත්වයකදී තීරනාත්මක ලෙස ක්‍රියා කළ හැකි අයට! එය රුදුරු තැනක් නොවේ!

ඔබ සූදානම් ද අභියෝගය භාර ගන්න, අණදෙන නිලධාරී තුමනි?

Art of War 3: Global Conflict (AOW) යනු පැරණි සම්ප්‍රදායික PC RTS ක්රීඩා වල ඇති හොඳම තත්කාලීන උපක්‍රමශීලි ක්රීඩාවකි. අණදෙන්න, යුද බිමේ දී ඔබේ සතුරා පරාජය කරන්න! මෙම නවීන යුදමය ක්‍රීඩාව තුල දී ඔබට PvP සටන් වල අනෙකුත් ක්රීඩකයන් සමග සටන් කිරීමට සිදු වේ, නව සටන් උපක්‍රම සොයා, ඔබේ ජයග්‍රාහී උපාය මාර්ග සංවර්ධනය සහ පාබල සේනාංක, ප්‍රහාරක වාහන, ටැංකි, නාවික හමුදාව, සහ ගුවන් හමුදාව වැඩිදියුණු කිරීම මගින් සියලුම සතුරන් හා සටන් තුලින් ඔබේ ආදිපත්‍ය තහවුරු කල හැක.

නුදුරු අනාගතයේදී මෙම ක්‍රියාව සිදු වේ. ලෝකය ගෝලීය ගැටුම් සටන්කාමීන් දෙකක් අතර විසිරී ඇත- සන්දානය හා ප්‍රතිවාදීන්. මෙම සටන ජය ගැනීම සඳහා ඔබේ පාර්ශවය තෝරන්න සහ අනෙකුත් අණ දෙන නිලධාරීන් සමග උරෙන් උර ගැටී සටන් කරන්න. සන්ධාන කන්ඩායමේ පැත්ත ගෙන රතු අනතුරෙන් ලෝකය ආරක්ෂා කරන්න. ප්‍රතිවාදි පැත්ත ගෙන ගෝලීය අධිපති පද්ධතිය විනාශ කරන්න.

● වික්‍රමාන්විත තත්කාලීන PvP සහ ඒකාබද්ධ සටන්.
● ලොව පුරා සිටින ක්රීඩකයන් දහස් ගණනක්.
● සම්භාව්ය RTS සෘජු පාලන පද්ධතිය. ඔබට සෑම ඒකකයක්ම සෘජුව පාලනය කළ හැකිය.
● සිත්ගන්නාසුළු ත්‍රිමාන ග්‍රැරැෆික් චිත්‍රපටි ඔබට සම්පූර්ණ ගිල්වීමක් ලබා දෙනු ඇත.
● විවිධ වර්ගයේ ඒකක සහ උපායශීලී හැකියාවන් ඔබට විවිධ ජයග්‍රාහී ක්‍රමෝපායන් සොයාගැනීමට ඉඩ සලසයි.
● එකිනෙකාට විරුද්ධ සටන්කාමි කණ්ඩායම් දෙකක්, ඔවුන්ගේම අංගයන්, අසමසම සටන් ඒකක, ශක්තීන් සහ දුර්වලතා.
● ඒකක ගණනාවකින් යුත් ගොඩනැගිලි සහ හමුදාවන් වැඩිදියුණු කිරීමෙන් ඔබේ අද්විතීය සහ ජයග්රාහී හමුදාවක් නිර්මාණය කිරීම සඳහා ඔබට විශාල අවස්ථාවන් ලබා දෙයි.
● ලෝක ව්‍යාප්ත ආධිපත්‍ය සඳහා එකිනෙකා අනෙකුත් clan සමග සටන් කරන අඛණ්ඩ ලෝක යුද්ධයකි.
● එක් එක් කන්ඩායමක් සඳහා දැවැන්ත campaign ක්රීඩාව කාලය පැය ගනනක් ඇතුලුව.

මෙම ඔන්ලයින්, තත්කාලීන (RTS), නූතන යුද උපායශීලී ක්‍රීඩාව සටන්බිමක් ලෙස ඔබට ජනරාල් වරයෙක්ගේ හැගීමක් ඒමට අවස්ථාවක් ලබා දේ. අණ, ජය ගැනීම, ඔබේ කඳවුර ගොඩ නැගීම, පාබල හමුදාව පුහුණු කිරීම, ප්රහාරක ටැංකි හා සන්නද්ධ රථ, යුද ගුවන් යානා සහ යුද නැව් නිෂ්පාදනය කිරීම සතුරා පරාජය කිරීම සදහා ලෝක යුද්ධය තුල සහභාගී වන්න සහ සුපිරි වෙරළ භාවිතයෙන් ඔබේ බලය මුදාහරින්

අපට ඔබ අවශ්‍යයි ජෙනරාල් තුමනි!!

Art of War 3: Global Conflict යනු බහු ක්රීඩා ඔන්ලයින් ක්රීඩාවකි. එයට අවශ්‍යවන දෙය, ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්ය වේ.

Facebook: https://www.facebook.com/aow3rts

YouTube: https://www.youtube.com/user/GearGamesInc

Discord: https://discord.gg/KVxbxYn
යාවත්කාලීන කළේ
2025 ඔක් 3
සිටින්නේ
Android, Windows*
*Intel® තාක්ෂණයෙන් බල ගැන්වේ
සිදුවීම් සහ දීමනා

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, යෙදුම් තතු සහ කාර්යසාධනය, සහ උපාංග හෝ IDs
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.6
සමාලෝචන ද417ක්
Gayani Maheshika
2022 ජූනි 24
කල්ප
පුද්ගලයින් 12කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Gear Games Global
2022 ජූනි 24
Pretty cool that you shared your opinion about the game, it's very useful for us. Thanks!
Ruwan Wijesiri
2021 ඔක්තෝබර් 16
Supar
පුද්ගලයින් 14කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Gear Games Global
2022 මැයි 25
Thanks a lot for your feedback and for the 5 stars rating! We are glad to know you enjoy the game :) If you have any suggestions about the game - feel free to share them!
Rohana Kalawana
2021 පෙබරවාරි 11
Mewaneeeee game.budu ammo.baye be . super.
පුද්ගලයින් 16කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Gear Games Global
2021 පෙබරවාරි 16
Thanks for your support! We’re constantly working to improve our game, and we’re committed to bringing you a better game experience. Welcome to follow us on our Facebook page and share your ideas with us and the community.

අලුත් මොනවාද

Bug Fixes
- Incorrect Seraphim animation after being destroyed by fire damage
- Battle replay speed affected the disappearance time of building and unit tooltips
- Some Hero visual effects were visible through the fog of war
- Hero blueprints could be unavailable on the Black Market even if the Hero was already available in the Workshop
- Incorrect voice line for the 2v2 battle reminder
- Misaligned interface headers in some languages